පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ඉංග්‍රීසි හා සාහිත්‍යය අංශය මගින් සිසුන් ගේ ඉංග්‍රීසි කුසලතා සංවර්ධනය සදහා ඉංග්‍රීසි වැඩ කාමරයහි (Activity Room ) පැවැති වැඩමුළුව
2024 උසස්පෙළ අංශ සදහා -තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය නව පන්ති ආරම්භ කිරීම .
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය 95' කන්ඩායමේ එරන්ද රත්නායක මහතා විසින්
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය උසස්පෙළ විද්‍යා අංශයෙන් මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින දරුවන් වෙනුවෙන් "රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව "
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය උසස්පෙළ විද්‍යා අංශය මගි
- 2023 අපොස උසස් පෙළ විද්‍යා අංශයේ වාර විභාග ලකුණු ප්‍රගතිවාර්තා ලබා දීම.
- 2025-8 ශ්‍රේණියට හා 9 ශ්‍රේණිය ..ක්‍රීඩා පාසලට ඇතුළු වීම සදහා 2024-08-27 දිනට පෙර ....අයදුම්පත් ඉදිරිපත් කිරීම.
- 2024 නිවාසාන්තර ක්‍රීඩා උලෙළ
- තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය හා ගලහිටියාව මධ්‍ය විද්‍යාලය අතර මැදි මහසටන 9 වන ක්‍රිකට් තරගය






