තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය 95' කන්ඩායමේ එරන්ද රත්නායක මහතා විසින්
![]() |
..උසස්පෙළ විද්යා අංශය ,ඉංග්රීසි අංශය විශේෂ අධ්යාපන ඒකකය , ප්රධාන හා සියවස පුස්තකාලයන් සදහා රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා පොත් පරිත්යග කිරීම, වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය
![]() |
![]() |









