තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023 අපොස උසස් පෙළ විද්‍යා අංශයේ වාර විභාග ලකුණු ප්‍රගතිවාර්තා .හා උසස් පෙළ ප්‍රතිඵල සංවර්ධනය සදහා සැලසුම් හදුන්වා දීමේ දෙමාපිය සිසු රැස්වීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාව දී පැවැත්විනි.
ඒ සදහා කැපකිරීම කල ආචාර්ය මණ්ඩලය හා දෙමාපිය සැමට ගෞරවනීය ස්තූතිය






