තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය හා ගලහිටියාව මධ්‍ය විද්‍යාලය අතර මැදි,මහසටන 9 වන ක්‍රිකට් තරගය ..දබුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ..
ප්‍රධාන ආරාධිත හෙල්ල විසිකිරීමේ දකුණු ආසියානු සාෆ් රන්පදක්කම්ලාභි තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හර්ෂන කිංස්ලි ගුණතිලක මැතිතුමා හා පාසල් දෙකේ විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලය සිසුන් දෙමාපියන් ආදි ශිෂ්‍ය සංගමය සමග අභිමානවත්ව ආරම්භ වූ වගයි..






