පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ අංශයට සහ වෘත්තික ප්‍රවේශ අංශයට ඇතුළත් වූ දරුවන් වෙනුවෙන් පවත්වන්නට යෙදුණු "ජීවිතයේ අධ්‍යාපන අභියෝග ජය ගැනීම"පිළිබඳ වන සුවිශේෂ දේශනය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් 2021 අපොස උසස් පෙළ විභාගයට ...2022 පෙබරවාරි පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් ආගමික ආශිර්වාදය දැනුවත් කිරීම හා ප්‍රවේශ පත්‍ර ලබා දීමේ කටයුතු
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ..අද දින පවත්වන්නට යෙදුනු ආශීර්වාද පිරිත් පිංකම .






