පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය නවීකරණය කරන ලද මේස පන්දු ඒකකය අද දින සිසු අයිතියට පත්කිරීම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කෘෂි අංශයේ ආචාර්ය මණ්ඩලයේ මේහෙය වීම යටතේ විද්‍යාලයීය එළවළු පලතුරු ඇතුළු බෝග වගාකිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන අතර විද්‍යාලයට අමතර ආදායමක් ද උපයා ගැනීම ද සිදු කරයි
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2022 වසර සදහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය
- උසස් පෙළ විෂය සංකලන තෝරාගැනීම 2022 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් මගපෙන්වීමේ දේශනය
- පිවිසුම් මාර්ගය හා විදුහල්පති කාර්යාලය ඉදිරිපස කාපට් අතුරා..පුලුල් කර මාර්ගයේ පැතිබැමි සකසා බිම් සැකසුම් අලංකරණය කර පාසලට භාරදීම
- 8/9 අංශය සදහා ප්‍රවේශ මාර්ගය ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් විශිෂ්ට ලෙස ඉදිකර
- 11 ශ්‍රේණිය (2022) විභාගයට පෙනීසිටීමට නියමිත දුවා දරුවන් වෙනුවෙන් විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව






