පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය වෙත විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර මහතා විසින් පරිත්‍යාග කරන ලද African Tulip මල් පැල සිටුවීම අද දින විද්‍යාලයීය කෘෂිකර්ම අංශයේ ද
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය මගින් 2022 වෙසක් උත්සවය වෙනුවෙන් , ආචාර්ය මන්ඩලයේ උපදේශයකත්වයෙන් විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ සංවිධානයෙන් හා පාසලේ සියලුම සිසුන්ගේ දායකත්වයෙන් "පහන් 3000 ක ආලෝක පූජාවකින් යුත් ආමිස පූජාව"
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කොළඹ කන්ඩායම විසින් විද්‍යාලයට පරිත්‍යාග කරන ලද ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරය වෙත අද දින එම කන්ඩායම හා ශර්ලි ජයමහ මැතිතුමා විසින් වටිනා පරිගණක 12 ක් පරිත්‍යාග කරන
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය නව 10 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් විනය හා ජීවිත අභියෝග ජය ගැනීම මැයෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 79/80 ආදි ශිෂ්‍ය විද්‍යා ගණිත -කණ්ඩායම මගින් විද්‍යාලයීය සංවර්ධනය කරනු ලබන ප්‍රධාන පුස්තකාලය සදහා වටිනා පරිඝණකයක් පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය
- 2021 වසරේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස 6/7 අංශයට පිවිසුම් මාර්ගය හා ආරක්ෂිත බැම්ම පඩිපෙළ නවීකරණය කර පරිසර අලංකරණය කර සිසු අයිතියට බාර දීම
- අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබූ විද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කන්ඩායමට අවශ්‍ය ඇදුම් පරිත්‍යාග කිරීම
- 2022 -1ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගනීමේ නිළ උත්සවය
- සර්පිනාවක් පරිත්‍යාග (ආදිශිෂ්‍ය 97 කණ්ඩායමේ අරුණ මහතා විසින්)






