පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2022- ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළුව Innovative leaders කන්ඩායමේ සම්පත් දායකත්වයෙන්
අධ්‍යාපන ලේකම් තුමා විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාව පරිදි, තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ පවත්වන්නට යෙදුණු "පොත් පෙළහර" සහ පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ සුවිශේෂ අවස්ථාවන්..
පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් 1968 වසරේ එවක අධ්‍යාපන අමාත්‍ය ඊරියගොල්ල මැතිතුමා විසින් මුල්ගල් තබන ලදුව අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් 1969 දී විවෘත කරන ලද සියවස සැමරීමේ පුස්තකාලය වසර 53 කට පසු පූර්ණ ප්රතිසංස්කරණයකට හා නවීකරණයකට පත්කර සිසු අයිතියට පත් කිරීම හා ලක්ෂ 4 වටිනා පොත් පරිත්‍යාග කිරීම
2022 ප්‍රාථමික අංශ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ගුරු දින සැමරුම් හා ගුරු මව්පියවරුන් වෙනුවෙන් පැවැති වෛද්‍ය සායනය






