පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රියාත්මක වන රථ නියාමන අංශය සදහා අභිනවයෙන් හදුන්වා දුන් නිල ලාංඡන පැලදවීම.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ආදි මළල ක්‍රීඩා සංගමයෙන් ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සදහා දායකත්වය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය,,අනාගත විශිෂ්ට නායකත්වය සදහා ජේෂ්ඨ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැලදවීමේ උත්සවය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය උසස්පෙළ වානිජ අංශය මගින් වානිජ සතියට සමගාමීව 2023-07-07 දින පැවැත්වූ වානිජ පොළ හා ප්‍රායෝගික වැඩමුළුව
අද දින තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කන්ඩායමට ,ආදි ශිෂ්‍ය 93 කන්ඩායම මගින් ලක්ෂ 3 පමණ වටිනා උපකරණ පරිත්‍යාග කිරීම හා ක්‍රිකට් කන්ඩායම් වෙනුවෙන් පවත්වන ලද පුහුණු වැඩමුළුව වෙනුවෙන් විද්‍යාලයීය ගෞරවනීය ප්‍රණාමය !






