තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය වෙත විද්යාලයේ කීර්තිමත් ආදි ශිෂ්ය බ්රිගේඩියර් කීර්ති බණ්ඩාර මහතා විසින් පරිත්යාග කරන ලද African Tulip මල් පැල සිටුවීම අද දින විද්යාලයීය කෘෂිකර්ම අංශයේ ද
සංවිධානයෙන් ,සිසු දරු දැරියන්ගේද සහභාගිත්වයෙන් සිදුකරන ලදී .
දායකත්වය සැපයූ ඔබ සැමට ගෞරවනීය ස්තූතිය






