පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් 2021 වසරේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස 6/7 අංශයට පිවිසුම් මාර්ගය හා ආරක්ෂිත බැම්ම පඩිපෙළ නවීකරණය කර පරිසර අලංකරණය කර සිසු අයිතියට බාර දීම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය ව්ද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබූ විද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කන්ඩායමට අවශ්‍ය ඇදුම් පරිත්‍යාග කිරීම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2022 -1ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගනීමේ නිළ උත්සවය
ආදිශිෂ්‍ය 97 කණ්ඩායමේ අරුණ මහතා විසින් විද්‍යාලයට අඩුපාඩුවක් පැවති නවීන සර්පිනාවක් අද දින පරිත්‍යාග කරනු ලැබීය .
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය 10 සහ 11 ශ්‍රේණිවල සිසු දරු දැරියන් සඳහා දෙවෙනි වාර විභාගයට අදාල ප්‍රගති වාර්තා ලබාදීම සහ ඉදිරි සිසු සාධන මට්ටම සංවර්ධන වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම






