ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2019/ 2020

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2019/ 2020

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය වාර්ෂික ත්යාග ප්රදානෝත්සවය 2019/ 2020

කීර්තිමත් ආදි ශිෂ්ය මීගමුව නවලෝක රෝහලේ අධ්යක්ෂ .ගුවන් හමුදාවේ හිටපු සෞඛ්ය සේවා අධ්යක්ෂ ගගන වෛද්ය විද්යා විශේෂඥ සුනිල් කරුණාරත්න මැතිතුමා කලාප අධ්යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිණිය .කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂ තුමිය 'ප්රාදේශීය ලේකම්තුමා. සහකාර ප්රාදේශීය ලේකම්තුමිය. ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන්.විද්යාලීය අධ්යයන අනධ්යයන කාර්ය කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් විද්යාලයීය ආදිශිෂ්ය සංගමයේ පූර්ණ අනුග්රහයෙන් විද්යාලීය ප්රධාන ශාලාවේ දී උත්කර්ෂවත් ව පවත්වන්නට යෙදුණි.උත්සවය සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූ ඔබ සැමට ගෞරවනීය ප්රණාමය .සියලු සිසු දරු දැරියන්ගේ අනාගතය සාර්ථක වීමට සුභ පැතුම් එක් කරමු .

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.