පුවත් හා විශේෂ අවස්ථා
ආදි ශිෂ්‍ය 87/84 කන්ඩායම මගින් පවත්වන්නට යෙදුනු 2023 අපොස සාමාන්‍ය පෙළ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ..ගණිතය සම්මන්ත්‍රණය..
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ පරිඝණක 21 කින් නාවීකරණය වූ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය පරිඝණක ඒකකයට ලැබිණි.
අද දින තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2-ශ්‍රේණිය දරුවන්ගේ පොළ පැවැත්වීම ..ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීම ...
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය 96 කණ්ඩායම මගින් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටින දරුවන් වෙනුවෙන් පැවැත්වූ..පෙරහුරු විභාගය හා ,සම්මන්ත්‍රණය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය උසස්පෙළ සිසු දරුවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල පාඨමාලාව න් හා විභාගයෙන් පසු පාඨමාලා තෝරාගැනීම පිළිබඳ වැඩසටහන






