තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය උසස්පෙළ සිසු දරුවන් වෙනුවෙන් විශ්වවිද්යාල පාඨමාලාව න් හා විභාගයෙන් පසු පාඨමාලා තෝරාගැනීම පිළිබඳ වැඩසටහන
..වරකාපොළ ප්රාදේශීය ලේකම්තුමා,වෘත්තීය පුහුණු අධිකාරිය,විශ්ව විද්යාල ආචාර්යවරුන්,ඇතුළු සම්පත්දායක මණ්ඩලයේ සහභාගිත්වයෙන් විද්යාලයීය ප්රධාන ශාලාව දී පැවැත්වුනි.ඒ සදහා දායකත්වය සැපයූ සැමට විද්යාලයීය ගෞරවනීය ප්රණාමය !






