පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ...10 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් සිදු කරන ලද මාපිය වන්දනා වැඩසටහන ...ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ගේ මෙහෙය වීම යටතේ පසුගිය දා පැවැවැත්වීය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය නව නිපැයුම් සමාජයයේ
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය මගින් 2024 ..5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ට පෙනීසිටින දරුවන් වෙනුවෙන් ආදි ශිෂ්‍ය 96/93 කණ්ඩායමේ සත්කාරයෙන් -14 වරට පවත්වන ලද පෙරහුරු පරීක්ෂණය ,සම්මන්ත්‍රණය හා දෙමාපිය දැනුවත් කිරීම හා ඇගයීම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය නව ඉදිකරන ලද ප්‍රාථමික අංශයේ
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ තාරින්ද්‍යා දෙව්මිණි දියණියට ජයග්‍රහණය සදහා උණුසුම් සුබ පැතුම් එක්කරමු.






