තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය -කලා දිනය "පැහැසර අභිමන් -2024"
ප්‍රධාන ආරාධිත කෑගල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ,විශේෂ ආරාධිත ආදිශිෂ්‍ය ,විශ්වවිද්‍යාල කතිකාචාර්ය ,රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදන අධ්යක්ෂ ,හා ටෙලි නාට්‍ය අධ්යක්ෂ මොහාජි රංගනාථ මැතිතුමා .ආචාර්ය මණ්ඩලය ආරාධිත පාසල් වල සිසුන් ආදි සිසුන් ,දෙමාපිය සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාව දී අභිමානවත්ව පැවැත්වූ වගයි..සේනානි විදු මෑණියන් හට සැමදා ජයග්‍රහණය පතමු






