තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය උසස්පෙළ විද්යා අංශය මගි
න් මෙවර 2022 ජීව විද්යා අංශයෙන් උසස්පෙළ සදහා පෙනීසිටීමට නියමිත දරුවන් සදහා ජීව විද්යාව ප්රායෝගික පරීක්ෂණ වැඩමුළුව පසුගියදා පවත්වන ලදී ...විශිෂ්ට කැපවීම වෙනුවෙන් ආචාර්ය මණ්ඩලයට ගෞරවනීය ප්රණාමය !






