ජාතික කියවීමේ මාසය වෙනුවෙන්
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය මගින්.කෑගල්ල පුස්තකාල විෂය භාර සහකාර අධ්‍යාපන අධ්යක්ෂ චරිණි කරුණාරත්න මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් ,විද්‍යාලයීය පුස්තකාල අංශය මගින් සංවිධානය කරන ලද ..කියවීමේ කදවුර 5 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් පවත්වන ලද අතර සිසු දරු දැරියන් වෙත සුබ පැතුම් හා සහය දුන් සැමට ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිමි






