තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023- 1 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කිරීමේ අභිමානවත් වූ නිල උත්සවය
කෑගල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය මණ්ඩලය, ආදි සංගමයේ ලේකම් තුමා පාසල් සංවර්ධන සමිති ලේකම්තුමා දෙමාපියන් දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් 2023- 03 -28 දින පවත්වන ලදී.
සේනානි දූ පුතුන් ගොන්නට එකතු වූ අලුත් මල් කැකුළු ඔබ සැම ගෞරවයෙන් පිළිගන්නා අතර දීප්තිමත් අනාගතයකට ප්‍රාර්ථනා එක් කරමු....
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





















