තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2023 නිවාසාන්තර ක්රීඩා උළෙල අභිමානවත් වූත් චාම් උත්සවයක් ලෙස මෙවර ..
කලාප අධ්යාපන අධ්යක්ෂ තුමියගේ ප්රධානත්වයෙන් .ප්රාථමික අධ්යාපන අධ්යක්ෂ තුමිය ,තොරතුරු තාක්ෂණ අධ්යක්ෂතුමිය ,සෞන්දර්ය අධ්යක්ෂ,ආදි ශිෂ්ය සංගමයේ ලේකම් තුමා ,පාසල් සංවර්ධන සමිතිය ලේකම් තුමා ,ආරාධිත අමුත්තන් ,ආචාර්ය මණ්ඩලය ,සිසු සහභාගිත්වයෙන් ක්රීඩා අංශයේ සංවිධානයෙන් ,විද්යාලයීය ක්රීඩා පිට්යේදී 2023-03-30 දින පවත්වන ලදී...
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





















