ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

ජපානයේ පැවති (Kanagawa) කනගාවා 2023- ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන්. කවිරු මුණසිංහ ශිෂ්‍යයා විශිෂ්ට කුසලතා සම්මානය ජයග්‍රහණය

ජපානයේ පැවති (Kanagawa) කනගාවා 2023- ජාත්යන්තර චිත්ර තරගයෙන්.. රටවල් 54 ක් අතරින් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ කවිරු මුණසිංහ ශිෂ්යයා විශිෂ්ට කුසලතා සම්මානය ජයග්රහණය

සබරගමුව පළාත් ක්‍රීඩා-2023 තරඟාවලියේ පිහිනුම් ක්‍රීඩාවෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කන්ඩායමට විශිෂ්ට ජයග්‍රහණ

සබරගමුව පළාත් ක්‍රීඩා-2023 තරඟාවලියේ පිහිනුම් ක්‍රීඩාවෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කන්ඩායමට විශිෂ්ට ජයග්‍රහණ

ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම 10/11-රචනා තරඟාවලියෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය

ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම ..10/11-රචනා තරඟාවලියෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය

ජාතික මහා ක්‍රීඩා උළෙලේ (52kg බර පන්තියේ වූෂු Fighting ..සබරගමුව පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ (52kg බර පන්තියේ වූෂු Fighting ..සබරගමුව පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින්) ,

2023-පළාත් කනිෂ්ඨ කරාටේ තරඟාවලියෙන් විශිෂ්ට ජය

සමස්ත ලංකා පාසල් කරාටේ සංගමය මගින් සංවිධානය කරන ලද . 2023-පළාත් කනිෂ්ඨ කරාටේ තරඟාවලියෙන් අප තෝලංගමුව මධ්‍ය විද්‍යාලය විශිෂ්ට දක්ෂතා දක්වමින්