ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

2023 අපොස උසස්පෙළ විශිෂ්ට ජය දිස්ත්‍රික් 03 වන ස්ථානය 2 ක්

අපොස උසස්පෙළ ..ගණිත අංශය ..දිස්ත්‍රික් 03 වන ස්ථානය..

සබරගමුව පළාත් සමාජ විද්‍යා තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ 7-ශ්රේණියේ ඉගනුම ලබන ගයත්රි විජේරත්න ශිෂ්යයා ව පසුගිය දා පැවැති සබරගමුව පළාත් සමාජ විද්යා තරඟාවලියෙන් ප්රථම ස්ථානය ජයග්රහණය කිරීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ...!!!

නැටුම් කන්ඩායමේ දරුවන් අභිමානවත්ව ඉදිරිපත් කරන ලද නැටුම් අංගය

2023-11-25 දින ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය වූ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට අදාලව තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය අප නැටුම් කන්ඩායමේ දරුවන් අභිමානවත්ව ඉදිරිපත් කරන ලද නැටුම් අංගය........වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ..

දෙරණ රූපවාහිනියේ සමස්ත ලංකා කෙටිකතා තරඟයෙන් ජයග්‍රහණය

දෙරණ රූපවාහිනියේ සමස්ත ලංකා කෙටිකතා තරඟයෙන් ජයග්රහණය ලැබූ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ නයනතරා දියුණුගල ශිෂ්යාවට විද්යාලයීය උණුසුම් සුභ පැතුම්...!

සමස්ත ලංකා පාසල් 19-පහළ දෙවන කාන්ඩයේ -කාන්තා ක්‍රිකට් තරඟාවලියෙන් 2023- වසර සදහා විශිෂ්ටතම පන්දු යවන්නිය හා හොඳම කඩුලු රකින්නා යන ජයග්‍රහණ

සමස්ත ලංකා පාසල් 19-පහළ දෙවන කාන්ඩයේ -කාන්තා ක්රිකට් තරඟාවලියෙන් 2023- වසර සදහා විශිෂ්ටතම පන්දු යවන්නිය හා හොඳම කඩුලු රකින්නා යන ජයග්රහණ දෙකම