අපොස උසස්පෙළ විද්‍යා අංශයේ දරුවන් සදහා ..ජීව විද්‍යාව ,රසායන විද්‍යාව ,හා ඉංග්‍රීසි විෂයයන් සදහා කලාප අධ්‍යාපන කාර්යාලය හා සංවර්ධන අංශය මෙහෙය වීමෙන් පැවැත්වූ ඒකක පරීක්ෂණ වල විශිෂ්ට ලකුණු ලැබූ දරුවන් ඇගයීම
Student Achievements
කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය ,සේනානියේ අභිමානය,ඊයෙට යෙදුනු ලෝක ළමා දිනය දා කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය
සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය -2022 සඳහා සහභාගීවූ අප විද්යාලයේ කණ්ඩායම රන් පදක්කම් 01 රිදී පදක්කම් 02 කුසලතා දක්ෂතා 03
සමගින් විශිෂ්ට දක්ෂතා දැක්වීය.






