ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

2024 උසස්පෙළ නව පන්ති ආරම්භ කිරීම

2024 උසස්පෙළ අංශ සදහා -තෝලංගමුව මධ්ය විද්යාලයීය නව පන්ති ආරම්භ කිරීම .

පොත් පරිත්‍යග

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය 95' කන්ඩායමේ එරන්ද රත්නායක මහතා විසින්

රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය උසස්පෙළ විද්යා අංශයෙන් මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින දරුවන් වෙනුවෙන් "රසායන විද්යාව ප්රායෝගික පරීක්ෂණ වැඩමුළුව "

ජීව විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව ( 2022 ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ )

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය උසස්පෙළ විද්යා අංශය මගි

2023 අපොස උසස් පෙළ විද්‍යා අංශයේ වාර විභාග ලකුණු ප්‍රගතිවාර්තා ලබා දීම.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2023 අපොස උසස් පෙළ විද්යා අංශයේ වාර විභාග ලකුණු ප්රගතිවාර්තා .හා උසස් පෙළ ප්රතිඵල සංවර්ධනය සදහා සැලසුම් හදුන්වා දීමේ දෙමාපිය සිසු රැස්වීම විද්යාලයීය ප්රධාන ශාලාව දී පැවැත්විනි.

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.