ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

"පාට සිත්තම්" සමස්ත ලංකා චිත්‍ර තරගයේ ජයග්‍රහණය

"පාට සිත්තම්" සමස්ත ලංකා චිත්ර තරගයෙන් විශිෂ්ටතම චිත්රය නිර්මාණය වෙනුවෙන් වූ ජයග්රහණය,

ජාතික කියවීමේ මාසය වෙනුවෙන් කියවීමේ කදවුර

ජාතික කියවීමේ මාසය වෙනුවෙන්

සිසු දිරිය විශේෂ අධ්‍යාපනික දේශනය හා අභිප්‍රේරණ වැඩසටහන

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය සිසු දරුවන් වෙනුවෙන් සිසු දිරිය විශේෂ අධ්යාපනික දේශනය හා අභිප්රේරණ වැඩසටහන

ඉතිහාසය සිතියම් කදවුර 2024 O/L

2024- අපොස සාමාන්ය පෙළ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය හා කොට්ටාශ යේ දරුවන් වෙනුවෙන් පැවැත්වූ ,ඉතිහාසය සිතියම් කදවුර ,

10 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් සිදු කරන ලද මාපිය වන්දනා වැඩසටහන

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ...10 ශ්රේණිය දරුවන් වෙනුවෙන් සිදු කරන ලද මාපිය වන්දනා වැඩසටහන ...ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ගේ මෙහෙය වීම යටතේ පසුගිය දා පැවැවැත්වීය

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.