තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය නව නිපැයුම් සමාජයයේ
Academic News
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය මගින් 2024 ..5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගය ට පෙනීසිටින දරුවන් වෙනුවෙන් ආදි ශිෂ්ය 96/93 කණ්ඩායමේ සත්කාරයෙන් -14 වරට පවත්වන ලද පෙරහුරු පරීක්ෂණය ,සම්මන්ත්රණය හා දෙමාපිය දැනුවත් කිරීම හා ඇගයීම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය නව ඉදිකරන ලද ප්රාථමික අංශයේ
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ තාරින්ද්‍යා දෙව්මිණි දියණියට ජයග්‍රහණය සදහා උණුසුම් සුබ පැතුම් එක්කරමු.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය
- 2024- කලාදිනයට සමගාමීව පැවැත් වූ විශේෂ ආරාධිත දේශනය සහ කලා අංශයේ අධ්‍යාපනික ප්‍රදර්ශනය
- කලා දිනය "පැහැසර අභිමන් -2024"
- ප්රාථමික අංශයේ සිසු දරුදැරියන් 600 ක් වෙනුවෙන් උදෑසන ආහාර ලබා දීමේ වැඩසටහන ආරම්භ කරමින්
- 2023 (24-මැයි)අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින දරුවනට ප්‍රවේශ පත්‍ර ලබාදීම දැනුවත් කිරීම හා ආශීර්වාද ආගමික වැඩසටහන






