තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය " 2024 ශිෂ්ය නායක බැජ් පැළඳවීමේ උත්සවය"
සබරගමුව පළාත් අධ්යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිනියගේ ප්රධානත්වයෙන් විශේෂ ආරාධිත ආදි ශිෂ්ය ඉංජිනේරු මංජුල ප්රසාද් මැතිතුමා ගේ සහභාගිත්වයෙන් ,සහෝදර ජාතික පාසල් වල විදුහල්පතිවරු හා ආදි ශිෂ්ය සංගමය .පාසල් සංවර්ධන සමිතිය සහභාගිත්වයෙන් ,විද්යාලයීය ශිෂ්ය නායක මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලයේ කැපවීමෙන් ,සිසු දරුවන් දෙමාපිය සහභාගිත්වයෙන් ..අභිමානවත්ව පවත්වන්නට යෙදුණි .ඒ සදහා සහභාගි වු සැමට ගෞරවනීය ප්රණාමය ..පිරිනමන අතර දරුවන්ට ,,විදු මාතාවට සදා ජය පතමි .






