තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ඉතිහාසයේ ව්ශිෂ්ටතම ශිෂ්යත්ව ප්රතිඵලය...2023 වසරේ ශිෂ්යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ සමත් ප්රතිශතය අනුව 39.29% හා සිසුන් 44/112 ක් සමත් , ශිෂ්යත්ව හපනුන්
කෑගල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිණිය ගේ ප්රධානත්වයෙන්,ප්රාථමික අධ්යක්ෂ ක්රිසන්ති මැතිනිය,ගුරු උපදේශක,ඉන්ද්රාණි මිය ,බිනර මයා ,පාලි මිය , මහජන බැංකුව,ඇතුළු ආරාධිත අමුත්තන්ගේ, ආචාර්ය මණ්ඩලය,දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් , අභිමානවත්ව ඇගයීමට ලක්වූ මොහොත ... විභාගයට පෙනීසිටි සියලුම සිසු දරු දැරියන්ට අනාගතය සඳහා උණුසුම් සුභ පැතුම්!!.






