තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2024-වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ,,ප්‍රධාන ආරාධිත කීර්තිමත් ආදිශිෂ්‍ය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය G R අශෝක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,
විශේෂ ආරාධිත සබරගමුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තුමිය හා,කලාප සංවර්ධන නියෝජ්‍ය අධ්යක්ෂ තුමිය,සෞන්දර්ය අධ්යක්ෂ තුමිය,පොලිස් ස්ථානාධිපතිතුමා ,බැංකු හා ආයතන ප්‍රධානින් ,,ආචාර්ය මණ්ඩලය,, ආදි ශිෂ්‍ය සංගමය ,පාසල් සංවර්ධන සමිතිය,සහොදර පාසල් ,පාසලේ සිසු දරුවන්,ගේ සහභාගිත්වයෙන් ..
ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අභිමානවත්ව පැවැත්විනි. ජයග්‍රහණ ලැබූ දරුවන් ඇතුළු සියලුම දරුවන් හා විදු මෑණියන්ට ජයග්‍රහණය පතමි...






