තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2022 -1ශ්රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගනීමේ නිළ උත්සවය
කෑගල්ල කලාප සැලසුම් අධ්යක්ෂ වසන්තා කුමාරි මැතිනිය ගේ මූලිකත්වයෙන් .ආදි ශිෂ්ය සංගමය ලේකම්තුමන් පාසල් සංවර්ධන විධායක කමිටු සාමාජිකයන් ආචාර්ය මණ්ඩලය දෙමාපියන් ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස විද්යාලයීය ප්රධාන ශාලාවේ දී පවත්වන්නට යෙදුණි.අකුරු කිරීම සඳහා සේනානි විදු මෑණියන්ගේ සෙවනට පැමිණි දූ පුතුන් සාදරයෙන් පිළිගනිමු .






