තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2022- ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළුව Innovative leaders කන්ඩායමේ සම්පත් දායකත්වයෙන්
විද්‍යාලයීය ප්‍රධාන ශාලාව දී අද දින පවත්වන ලදී ..ඒ සදහා දායකත්වය සැපයූ විද්‍යාලයීය ශිෂ්‍ය නායක මන්ඩලය ඇතුළු සැමට ගෞරවනීය ප්‍රණාමය ..යහපත් නායකත්වය තුලින් විශිෂ්ටයකු ලෙස දැයට දායාද වීමට සුබ පැතුම් එක්කරමි ..






