තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2022 වසර සදහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය
අද දින එනම් 2022 08 26 වන දින කීර්තිමත් ආදිශිෂ්‍ය ශ්‍රී ලංකා පොලීසියෙ ළමා හා කාන්තා කාර්යාංශයේ "නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මැතිණියගේ" ප්‍රධානත්වයෙන්, දැදිගම කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ සුමිත් චන්දන මැතිතුමා, ආචාර්ය මණ්ඩලය දෙමාපියන්, පාසල් සංවර්ධන සමිති ලේකම්තුමා, හා ආදි ශිෂ්‍ය සංගමය, දෙමාපියන්, සහභාගිත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී අභිමානවත්ව පවත්වන්නට යෙදුණි.අද දින ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදී අනාගත නායකයන් වෙත උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු.






