තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් 2021 වසරේ ප්රධාන ව්යාපෘතිය ලෙස 6/7 අංශයට පිවිසුම් මාර්ගය හා ආරක්ෂිත බැම්ම පඩිපෙළ නවීකරණය කර පරිසර අලංකරණය කර සිසු අයිතියට බාර දීම
පසුගිය දින දී සිදු කරන ලදී.පාසල වෙනුවෙන් කරන ලද සත්කාරයට ගෞරවනීය ප්රණාමය !






