තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයෙන් 2021 අපොස උසස් පෙළ විභාගයට ...2022 පෙබරවාරි පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් ආගමික ආශිර්වාදය දැනුවත් කිරීම හා ප්රවේශ පත්ර ලබා දීමේ කටයුතු
අද දින විධිමත්ව විද්යාලයේදී පවත්වන ලදී ..සියලුම සිසු දරු දැරියන්ට විශිෂ්ට ලෙස උසස් පෙළ කඩඉම ජයගැනීමට පාසලේ විදුහල්පති ආචාර්ය මණ්ඩලය ඇතුළු පාසල් ප්රජාව සුබ පැතුම් එකතු කරමු






