කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානයෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය සහයෝගයෙන් කෑගල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ තුමිය /සංවර්ධන අධ්යක්ෂ තුමියගේ මෙහෙය වීමෙන් තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය හා අවට සහෝදර පාසල් වල 11 ශ්‍රේණිය (2022) විභාගයට පෙනීසිටීමට නියමිත දුවා දරුවන් වෙනුවෙන් විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවක්
අද දින තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ විද්‍යාව ආචාර්ය මන්ඩලය හා විශ්වවිද්‍යාලවලට තේරුනු සිසුන් ගේ කැප කිරීම මගින් විද්‍යාලයීය විද්‍යාගාරයේ දී සිදු කරන ලදී...ඒ සඳහා සහය දුන් උසස් පෙළ විද්‍යා අංශය ඇතුළු ඔබ සැමට ගෞරවනීය ස්තූතිය!






