පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් 1968 වසරේ එවක අධ්යාපන අමාත්ය ඊරියගොල්ල මැතිතුමා විසින් මුල්ගල් තබන ලදුව අග්රාමාත්ය ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් 1969 දී විවෘත කරන ලද සියවස සැමරීමේ පුස්තකාලය වසර 53 කට පසු පූර්ණ ප්රතිසංස්කරණයකට හා නවීකරණයකට පත්කර සිසු අයිතියට පත් කිරීම හා ලක්ෂ 4 වටිනා පොත් පරිත්යාග කිරීම
.. අද දින ආදි "ආදිශිෂ්ය 97 කණ්ඩායමේ" පූර්ණ දායකත්වයෙන් සහ කැපවීමෙන් සිදු කරන ලදී .ඒ සඳහා සත්කාරකත්වය සැපයූ ආදි ශිෂ්ය -94OL/97 AL කණ්ඩායමට පුස්තකාල ආචාර්යතුමිය හා කාර්ය මණ්ඩලයට විද්යාලීය ගෞරවනීය ස්තුතිය!






