මෙවර සබරගමුව පළාත හා කෑගල්ල දිස්ත්රික්කයේ 9 වන ශිෂ්ය භට බලඇණිය නියෝජනය කරමින් ,බලඇනි ශූරතාවය ජයග්රහණය කරමින් ..2023- හර්මන්ලුස් තරගාවලිය ට තරග වැදුණු එකම පාසල වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ශිෂ්ය භට ,,කන්ඩායම විසිරයාමේ උත්සවය
වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට රන්ටැඹේ ශිෂ්ය භට මූලස්ථානයට පැමිණි සබරගමුව පළාත් අධ්යාපන අධ්යක්ෂ තුමා .කෑගල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ තුමිය ,මාවනැල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ තුමිය .ක්රීඩා අධ්යක්ෂ තුමා .හා නිලධාරී මණ්ඩලය .දෙමාපියන් ,හට ගෞරවනීය ස්තූතිය .






