"තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය" විද්යාලීය ආදි ශිෂ්ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවිධ ප්රසංගය ....
මෙවර 2022 03 12 වන සෙනසුරාදා දින ජාතික සංගීත කණ්ඩායමේ සහභාගිත්වයෙන් විශිෂ්ට ප්රසංගයක් ලෙස පවත්වන්නට යෙදුණි .ඒ සඳහා කැපවුණු ආදි ශිෂ්ය සංගමයේ ලේකම්තුමා ඇතුළු විධායක කමිටුව සහ පාසලට ආදරය කරන සියලුම ආදි සිසුන් වන ඔබ සැමට පාසලේ අනාගත සංවර්ධනය වෙනුවෙන් කල කැප කිරීමට ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු .






