මැයි 12 සවස 6.00ට... ආදි සිසු ඔබ සැමට ආරාධනා
පාසල් සිසුන් සදහා - 9.00 - නොමිලේ, 11.30 - නොමිලේ
ආදි සිසුන් සදහා - 6.00 - 2000/-, 1000/-, 500/-
සවස 6.00 ට ආදි සිසුන් සහ හිතවතුන් සදහා ටිකට්පත් සදහා විමසන්න - මෙහි inbox කරන්න නැතිනම් දුරකථනයෙන් චින්තක - 071 434 4444, ප්රභාත් - 071 448 8211







