තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය විදු මෑණියන් වෙත පිවිසුම් මාර්ගය හා විදුහල්පති කාර්යාලය ඉදිරිපස කාපට් අතුරා..පුලුල් කර මාර්ගයේ පැතිබැමි සකසා බිම් සැකසුම් අලංකරණය කර පාසලට භාරදීම විද්යාලීය ආදී ආදි ශිෂ්ය සංගමයේ පූර්ණ මැදිහත්වීම යටතේ විද්යාලීය.. ප්රධාන සැලසුමට... අනුව අවසන් කර පසුගිය දින සිසු අයිතියට පත් කරන ලදී
.එම සත්කාරය සාර්ථක කර ගැනීමට දායකත්වය සැපයූ ආදී ශිෂ්ය සංගමයේ ලේකම් තුමා ඇතුළු විධායක කමිටුව හා ආධාර උපකාර කල සැමට ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමි.






