තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය නව 10 ශ්රේණිය දරුවන් වෙනුවෙන් විනය හා ජීවිත අභියෝග ජය ගැනීම මැයෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
සඳහා වරකාපොල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නීති නිලධාරී තුමා තුමිය ඇතුළු 8/9 අංශ ප්රධානතුමා සංවිධානයෙන් කරන ලද සුවිශේෂ තෙදින වැඩමුළුව සඳහා දායකත්වය සැපයූ ඔබට ගෞරවනීය ස්තූතිය.!






