තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය නවීකරණය කරන ලද මේස පන්දු ඒකකය අද දින සිසු අයිතියට පත්කිරීම
කෑගල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිනියගේ ප්රධානත්වයෙන් ,වරකාපොල කොට්ටාශ අධ්යාපන අධ්යක්ෂ නිලූකා මුණවීර මැතිනිය .නියොජ්ය විදුහල්පති තුමා ,තුමිය,ආදි ශිෂ්ය සංගමයේ හා පාසල් සංවර්ධන සමිතිය ලේකම් තුමන්ලාගේ ,ආචාර්ය මණ්ඩලය ,මේස පන්දු පුහුණු කාර තුමා. ක්රීඩකයන්,දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී ..මෙම සංවර්ධන කටයුතු සදහා දායකත්වය සැපයූ .ආදි සිසුන් හා,.ආදි ශිෂ්ය සංගමය ට ගෞරවනීය ස්තූතිය !






