නවීකරණය කරන ලද උසස් පෙළ විද්‍යා අංශයේ පුස්තකාලය සිසු අයිතියට පත්කිරීම පසුගිය දා සිදුකරන ලදී
..මේ සදහා දායකත්වය හදිසි අනතුරකින් මිය ගිය අතාවුද ශිෂ්‍යයා සිහිපත් කිරීම වෙනුවෙන් දෙමාපියන් විසින් සිදුකරන ලදී ..එම දරුවා සිහිපත් කරමින් පිං පැමිණවීම ද සිදුකරන ලද අතර ..උතුම් සත්කාරයට ගෞරවනීය ප්‍රණාමය පිරිනමමි






