තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය,,අනාගත විශිෂ්ට නායකත්වය සදහා ජේෂ්ඨ ශිෂ්ය නායක නිළ ලාංඡන පැලදවීමේ උත්සවය
කෑගල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිනියගේ ප්රධානත්වයෙන් ,විශේෂ ආරාධිත හිටපු සහකාර විදුහල්පති ,ශිෂ්යනායක මංඩළ ප්රධාන මේජර් විජය කොඩ්සිංහ මැතිතුමා හා ජානක කුමාර මැතිතුමා ,පාසල් සංවර්ධන සමිති ලේකම්තුමා ,ආදි ශිෂ්ය සංගමයේ ලේකම්තුමා ,ඇතුළු ආචාර්ය මණ්ඩලය ,දෙමාපිය සහභාගිත්වයෙන් විද්යාලයීය ප්රධාන ශාලාව දී අභිමානවත්ව පැවැත්විය..සහය දැක්වූ ශිෂ්ය නායක පාලන මණ්ඩලය ඇතුළු සැමට ගෞරවනීය ස්තූතිය ..






