තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ උසස් පෙළ අංශයට සහ වෘත්තික ප්රවේශ අංශයට ඇතුළත් වූ දරුවන් වෙනුවෙන් පවත්වන්නට යෙදුණු "ජීවිතයේ අධ්යාපන අභියෝග ජය ගැනීම"පිළිබඳ වන සුවිශේෂ දේශනය
සඳහා සත්කාර සත්කාරකත්වය දැක්වූ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු අධ්යක්ෂතුමා ඇතුළු සම්පත් දායක මණ්ඩලය වෙනුවෙන් ගෞ
රවනීය ප්රණාමය.






