තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය අද දිනට යෙදුණු ගුරු දින සැමරුම වෙනුවෙන්..
පාසලේ පවත්වන්නට යෙදුණු.ගුරු උපහාර උළෙල,වෛද්‍ය සායනය,දන්ත සායනය ,ලේ දන්දීමේ කදවුර.හා .මහාචාර්ය සමීර සමරකෝන් මැතිතුමාගේ සිසු දේශනය..වෙනුවෙන් සහය දැක්වූ ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය (OSSED), ඇතුලු ,සැමට ගෞරවනීය ප්‍රණාමය.






