තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය විශ්‍රාමික ගුරු සංගමයේ අනුග්‍රහයෙන් උසස් පෙළ සියලුම දරුවන් සදහා ..පොසොන් උත්සවය වෙනුවෙන් ..ධර්ම දේශනය
..ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය අතිපූජ්‍ය,, මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින්වහන්සේ,, විසින් අද දින ප්‍රධාන ශාලාවේදී .විශ්‍රාමික ගුරු මව්පියවරු ,ආචාර්ය මණ්ඩලය යේද දායකත්වයෙන් සිදුකරන ලදී ....සැමට පින් බර පොසොන් මංගල්‍යයක් වේවා






