තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය කොළඹ කන්ඩායම විසින් විද්යාලයට පරිත්යාග කරන ලද ඉංග්රීසි ක්රියාකාරකම් කාමරය වෙත අද දින එම කන්ඩායම හා ශර්ලි ජයමහ මැතිතුමා විසින් වටිනා පරිගණක 12 ක් පරිත්යාග කරන
ලද අතර විද්යාලයීය සිසු දරු දැරියන් වෙනුවෙන් කරන ලද කැපවීමට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු!






