ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජේ.ඒ.අයි.යූ. ජයකොඩි මැතිතුමා 2021-03-23 දින සිට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන ශ්‍රේණියට උසස්වීම් ලදී.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජේ.ඒ.අයි.යූ. ජයකොඩි මැතිතුමා 2021-03-23 දින සිට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන ශ්‍රේණියට උසස්වීම් ලදී.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ විදුහල්පති ජේ.ඒ.අයි.යූ. ජයකොඩි මැතිතුමා 2021-03-23 දින සිට ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවයේ පළමුවන ශ්රේණියට උසස්වීම් ලදී.

ඔහු තෝලංගමුව මධ්ය විද්යාලයේ විදුහල්පති ධූරය හොබවන අතර තුර පළමු ශ්රේණියට උසස්වීම් ලද තෝලංගමුව මධ්ය විද්යාලයේ පළමු විදුහල්පතිවරයා ද වේ.

පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් BSc විද්යාවේදී උපාධිය හදාරා ඇති ඔහු පශ්චාත් උපාධි අධ්යාපන ඩිප්ලෝමාව PGDE කොළඹ විශ්ව විද්යාලයේන්ද, අධ්යාපන පති උපාධිය කොළඹ විශ්ව විද්යාලයෙන් ද M,Ed- Management අධ්යාපන කළමනාකරණපති උපාධිය ද හදාරා ඇත.

අපගේ සුබ පැතුම් එක් කරමු..!