සමස්ත ලංකා පාසල් 19-පහළ දෙවන කාන්ඩයේ -කාන්තා ක්‍රිකට් තරඟාවලියෙන් 2023- වසර සදහා විශිෂ්ටතම පන්දු යවන්නිය හා හොඳම කඩුලු රකින්නා යන ජයග්‍රහණ දෙකම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය සිසුවියන් (පැහැසරණි හා තරුශි.)විසින් ජයග්‍රහණය කිරීම පිළිබඳව උණුසුම් සුබ පැතුම්






